
(ටී. එච්. සරත් )
තලාතුඔය නගරය ආශ්‍රිත පෙදෙස් වලින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග සෞඛ්‍යය බලධාරීන්ගේ ඉල්ලීම මත තලාතුඔය නගරය හෙට (07) සිට වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය කළ බව තලාතුඔය එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සුසිල් වෙදගේ මහතා පවසයි.
මේ අනුව හෙට සිට දින තුනක් නගර වසා තැබෙන අතර මේ සඳහා ත්‍රීරෝද රථ සංගමය හා පෞද්ගලික ප්‍රවාහන සංගම් ද සිය කැමැත්ත පළ කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා රුපවාහිනි මාධ්‍යවල කියන්නේ නෑ. දැනුවත් කලාට ලංකාදීපයට ස්තුතියි...