IMG-LOGO

ගාල්ලේ සමූපකාර සේවකයින්ට මුඛ ආවරණ පරිත්‍යාගයක්

( එම් .සුසිල් ප්‍රියන්ත )

අත්‍යාවශ්‍ය සේවාවේ නිරතවී සිටින ගාලු දිසාවේ සමුපකාර සේවකයින්ගේ ප්‍රයෝජනය සදහා මුඛ ආවරණ තොගයක් බලපිටිය හීනටිය සණස බැංකුව විසින් දකුණ  පලාත් සමුපකාර දෙපාර්තමේන්තුවට භාරදීමේ අද (31 )හීනටිය සණස බැංකුවේදී සිදු කෙරිණි.

එහිදී එම මුඛ ආවරණ තොගය භාරදීම හීනටිය සණස බැංකුවේ කළමනාකාරිණි අමිතා කුමාරි මහත්මිය දකුණු පළාත් සමුපකාර දෙපාර්තමේන්තුවේ ගාලු දිස්ත්‍රික්  සමූපකාර සංවර්ධන නිලධාරී පි .ඩි .පතිරත්න මහතාට මුඛ ආවරණ  පාර්සලයක් භාරදුන්  දුන්නේය.



අදහස් (0)

ගාල්ලේ සමූපකාර සේවකයින්ට මුඛ ආවරණ පරිත්‍යාගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 140 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 350 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site