IMG-LOGO

කහතුඩුවේ 65 ක් පී.සී.ආර්. පරීක්ෂණයට

(කේ බුද්ධික කුමාරසිරි )
 
හෝමාගම කහතුඩුව ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමෙන් පසු එලෙස කොවිඞ් 19 ආසාධිත බවට හදුනා ගත් එක් දරුවෙකු සහභාගී වූ උපකාරක පන්තියක ඉගෙනුම ලැබූ දරු දැරියන් ඔවුන්ගේ මාපියන් ද අදාල ගුරුවරියද ඇතුළු 65 දෙනෙකු අද  (21) දින කොට්ටාව ප්‍රදේශයේදී පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පවසයි
 
කන්දකාඩු පුනුරුත්තාපන කඳවුරේ දී කොවිඞ් 19 ආසාධිත වූ පුද්ගලයෙකුගේ ආශ්‍රිතයින් ලෙස නිරෝධායනයට ලක් කර සිටියදී මෙම තිදෙනාට ද කොවිඞ් 19 ආසාධිත බව පසුගියදා හදුනා ගත් බවද ඒ මහතා පැවසීය
 
එලෙස  ආසාධිත බවට හදුනා ගත් තිදෙනා අතර පාසල් දරුවන් දෙදෙනෙකු ද සිටි බවත් ඒ අතරින් පළමු වසරෙහි ඉගෙනුම ලැබූ දරුවාට පිළියන්දල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් විසින් පෞද්ගලික උපකාරක පන්තියක් පවත්වා ඇති බවත් එම නිසාවෙන් පිලිය්නදල සෞඛ්‍ය වෛද්‍ය නිළදාරී කාර්යාලයේද සහය ඇතිව අදාල පිරිස සොයා ඔවුන් නිවාස තුළම නිරෝධායනයට ලක් කර මෙලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කල බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය


 
 
 



අදහස් (0)

කහතුඩුවේ 65 ක් පී.සී.ආර්. පරීක්ෂණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 164 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 477 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site