(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 157 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11,152 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 130 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 23 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු සිවු දෙනෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 70 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 87 දෙනෙක් වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරෙන හැමෝම කොරෝනා ගොඩට දාලා කාවද සතුටු කරන්න හදන්නේ.?
නියමයි. අපි තමයි හොඳටම කෙරේ.
මේ සංඛ්‍යාලේඛන අඩු වැඩි වීම් ලොක්කන්ට ඔන විදියට කෙරෙන දේවල් .
ආණ්ඩුව දැන් මාසෙකට පමණ කලින් කිව්වා 40% එන්නත් දෙකම දුන්නා, සති දෙකකට කලින් කියනවා 50% කට එන්නත් දෙකම දුන්නා. තව විශාල ප්‍රමාණයකට එන්නත් 1 දුන්නැ කියල. රට ලොක් ඩවුන් කරලත් සති 3 වෙනවා. රෝගීන්ගේ සහ මරණ වල විශාල අඩු වීමක් නැහැ.
මේ එන්නත්කරණය සහ රෝගීන් හමුවීම සහ මරණ ප්‍රමාණය අතර සංක්‍යා ලේඛන හරි නම් සයිනොෆාර්ම් එන්නතේ ප්‍රමිතිය පිළිබඳව මට විශාල සැකයක් තිබෙනවා