(ඩයනා උදයංගනී)
කොරෝනා රෝගය වැළඳුණු බවට සැක සහිත පුද්ගලයින් 64 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
එම රෝගීන් අංගොඩ බෝ වන රෝග විද්‍යායතනය (අයි.ඩී.එච්) ඇතුළු රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම කාර්යාංශය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

COMMENTS
ඉක්මනටම නිරෝධායනයට ලක්කරන්න.
අප තදින්ම විශ්වාස කරනවා ගොන් දේශපාලන මතිමතාන්තර මෙන්ම තක්කඩි දේශපාලන වාසි පසෙකලා අප සියලුම පුරවැසියන් වගකීමෙන් කටයුතු කරයි.
කාර්යාලත් වහලා ඉක්මනට මොනවා හරි කරන්න වෙයි .පාසල් විතරක් වැහුවට මදි.
හැමරටේම මෙහෙම හෙමීට පටන් අරගෙන නවත්වන්න බැරි විදියට දරුණු වුණා. ඒනිසා ප්‍රථමයෙන්ම සියලුම රටවල් වලින් එන ගුවන්යානා මාසයකට තහනම් කරලා බලන්න...
මේ මොහොතේත් රට ලෙඩ රෝගවලට විවෘතව තබන අදූරදර්ශී තක්කඩි දේශපාලුවන්ට ජයවේවා..!!!
කොරෝනා වසංගතය ලෝකෙන්ම තුරන් වේවා! සියලු සත්වයෝ නිදුක් වේවා" නිරෝගී වේවා"කියා ප්‍රාර්ථනා කරමු. අපේ රටේ සමහරක් දේශපාලුවන්ගේ සද්දයක් වත් නැහැ. ඔවුන් දන්නේ බල තන්හාවට දේව කණ්නලව් කරන්න, පොල් ගහන්න, අධිෂ්ඨාන පූජා කරන්න, තිරුපති යන්න තමයි.