(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 94 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කර ඇත.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,111 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහන්තත්ත කමයි, උද්දච්චකමයි, එක්ක තව ඔහොම යමු. සිහසුන පැළඳුවා වගේම ඒවා ගලවන්නෙත් මහජනයාම වග මතක තියා ගන්න. කිසිඳු විශේෂඥ මතයකට කන් නොදී යන මේ ගමන පුරාවට මේ නැතිවෙන්නේ අපේම මිනිස්සු නේද? අන්ධයින් සහ බීරන් වගේ ඉන්නේ කොහොමද?
100 න් එහාට ගාන කියන්න බය වගෙයි.
මොනවද මේ බොරු ගණන්? අපි දන්නවා දවසකට 150කට කිට්ටුව මිනිසුන් මියයන බව... ඔහේලා කාටද මේ බොරු කියන්නේ..., ඔහේලා බලයට ගෙනා මිනිසුන්ට නේද? මරණ අඩු වුණොත් ඔයගොල්ලන්ගේ දක්ෂ කම, මරණ වැඩිවුනොත් අපේ වැරැද්ද...