(ඩයනා උදයංගනී)
කොවිඩ් වයිරසය ආසාදිතයන් 3,793 ක් අද (19) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.
ඒ අනුව මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ‘කොවිඩ්’ ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 363,136 ක් දක්වා ඉහළ ගියේය.
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 2186 දෙනකු සුවය ලබා අද (19) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 318,7140 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ඉක්මණින් වහන්න...
සමාජගත වෙලා නෑ. බයවෙන්න එපා. ඔහොම යං
ප්‍රධාන ආගමික සිද්ධස්ථානවල, අසපු සංචිතවල සහ, ආශ්‍රම සංචිතවල ආදායම් බදු නොගෙවා එක් රැස් කරගෙන ඉන්නා මුදල් රාජසන්තක කරන්න. බිලියන ගාණක් ආණ්ඩුවට එනවා... සියළුම ආගම්වලට අයත් සිද්ධස්ථාන සහ ඒවායේ පූජ්‍ය / පූජක පක්ෂයේ බැංකු ගිණුම් පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන්න. මහජන සේවය පිණිස එම මුදල් රජයට ගන්න.