(එම්. කේ .නන්දසේන)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගී වන පිරිස් සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් කිරීමට මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු යොදා ඇතැයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.
අද (21) සිට පෙරහැර මංගල්‍යයට සහභාගි වන ආරක්ෂක අංශ ඇතුලු සියළු අංශයන්ගෙන් අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයින් 50 දෙනෙකු දිනක් හැර දිනක් මෙම පරීක්ෂණය සිදුකිරීමට අපේක්ෂා කරන බව සමන් දිසානායක මහතා සඳහන් කළේය.
පෙරහැර මංගල්‍යයට සහභාගි වන සියලුම නිලධාරීන්ගේ නම ලිපිනය, දුරකථන අංකය ඇතුළු විස්තර වාර්තාවක් ලබා ගැනීමටද නියමිත බව ඒ මහතා පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කතරගම ඇසළ පෙරහරට සම්බන්ධ වන පිරිස් පී.සී.ආර්. පරීක්ෂණයට
මනෝජ් Tuesday, 21 July 2020 03:00 PM
අනේ ඔය කෙහෙල්මල නොතියා ඉන්නකෝ, අර මහලොකුවට උඩදාන් යන තිරුපති වලත් කපුවන්ට දෙයියෝ බලලා නැති එකේ දැන්වත් ඔය විකාර නවත්තන්න.
lala Tuesday, 21 July 2020 09:40 PM
තිරුපත් කපුවත් කොරෝනා වලින් මියගිහින්. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ.