නව කොරෝනා වයිරසයට එරෙහිව කෙරෙන සටනට සහාය දැක්වීමක් ලෙස කටාර් රාජ්‍ය, ඉරානයට සහ ඇල්ජීරියාවට වෛද්‍ය සැපයුම් යවා ඇත.
කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානිගේ නියෝග මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඉරානයට සහ ඇල්ජීරියාවට වෛද්‍ය ආධාර යැවූ බව එරට රාජ්‍ය පුවත් සේවය වන ‘කටාර් පුවත් සේවය’ ඒ බව වාර්තා කර තිබිණි.
කටාර් රාජ්‍ය, ඉරානයට වෛද්‍ය ආධාර යවා ඇත්තේ සිවුවැනි වරටය. කටාර් රාජ්‍ය අවසන් වරට ටොන් 16ක වෛද්‍ය සැපයුම් ඉරානයට යවා ඇත.
අල්ජසීරා
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd