කෝවිඩ්-19 වයිරසය මර්දනය සඳහා ඔක්ස්ෆර්ඩ්-ඇස්‍ට්‍රා සෙනෙකා එන්නත අද(15) සිට මහජනතාවට ලබාදීම ආරම්භ කරන බව කෝවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙය සිදුකෙරේ.
මෙම එන්නත බස්නාහිර පළාතට පළමුව ලබාදෙන අතර, මුල් අදියරේදී අවදානම් කලාපවල සිටින පිරිස හඳුනාගෙන ඔවුන්ට ලබාදෙන බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඔක්ස්ෆර්ඩ්-ඇස්‍ට්‍රා සෙනෙකා එන්නත අද සිට මහජනතාවට