IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


‘උමාරිාට සහ සන්තුෂ්ට ‘කොරෝනා

( තිළිණි ද සිල්වා)

මෙරට ජනප්‍රිය ගායකයකු වන සන්තුෂ් වීරමන් මහතාට සහ ජනප්‍රිය ගායිකාවක වන උමාරියා සිංහවංසට මහත්මියට මේවන විට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

සන්තුෂ් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට අනුබද්ධිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසේ.

මෙරට ගීත ක්ෂේත්‍රයේ  ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන බී ඇන් එස් හී  ප්‍රධාන සාමාජිකයකු වන සන්තුෂ් වීරමන් මහතා සංගීත අධ්‍යක්ෂවරයු මෙන්ම ගීත තනු නිර්මාණකරුවෙක් ලෙසද කටයුතු කරයි.

උමාරියා සිංහවංශ මහත්මිය මේ වන විට වනවිට කොවීඩ් ප්‍රතිකාර අතරමැදි මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යොමු වී සිටින බව ද සඳහන් වෙයි.

මීට පෙරද බී ඇන් එස් සංගීත කණ්ඩායමේ සාමාජික භාතිය ජයකොඩි මහතාට ද කොරෝනා වයිරසය ආසාදන විණි.



අදහස් (10)

‘උමාරිාට සහ සන්තුෂ්ට ‘කොරෝනා

යෝගා Sunday, 12 September 2021 03:22 PM

බටහිර වෙදකම ගැන පමණක් විශ්වාසය තබන්න එපා. ඔබට ඉක්මන් සුව..!

:       4       10

de silva Sunday, 12 September 2021 04:45 PM

ඉක්මණින් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා. රටේ ප්‍රසිද්ධ ස්ථානවල නිතර ගැවසෙන විශාල පිරිසක් ඇසුරු කරන මොහු එන්නත්කරණයට ලක්වෙලා නැද්ද? එසේ නොමැති නම් එන්නත අසාර්ථක වෙලාද?

:       6       7

Bamunuarachchi Sunday, 12 September 2021 04:53 PM

මෙයාගේ සින්දු මම නම් අහලා නැහැනේ...

:       14       6

සොරිසේන Monday, 13 September 2021 08:01 AM

පුදුම වෙන්න දෙයක් නැහැ බමුණෝ, නමින්ම පේනවා තාම ගල් යුගයේ ඉන්නේ කියලා...

:       1       4

BamunuarachchiMonday, 13 September 2021 01:23 PM

ඉක්මන් සුවය ලැබේවා..!!! 

:       0       1

පිටිගල මිලානෝ Sunday, 12 September 2021 05:09 PM

ඉක්මන් සුවය ලැබේවා

:       0       6

Raveendra Sunday, 12 September 2021 05:38 PM

ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු...

:       0       7

Demuni Uduwara Sunday, 12 September 2021 08:04 PM

ඉක්මන් සුවය ලැබේවායි පතමි.

:       0       5

Sriland Sunday, 12 September 2021 08:45 PM

ඉක්මන් සුවය ලැබේවා

:       0       0

Soma dubayi Sunday, 12 September 2021 10:20 PM

ඉක්මන් සුව ලැබේවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site