ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (24) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 15,968ක් ලෙස දැක්විණි.
ඒ අනුව ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 4,56,183ක් දක්වා ඉහළ ගියේය.
අසල්වැසි ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්ර තිකාර ලබන ගණන 1,83,022ක් වන සුවය ලබා පිටව ගිය ගණන 2,58,685ලෙස දැක්විණි.
ගෙවුණු පැය 24 දී ඉන්දියාවෙන් මරණ 465ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 14,756ක් දක්වා ඉහළ ගියේය.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්රානන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්රය ප්රාෙන්තය යි.
එම ප්රාලන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 1,39,010ක් විය. දිල්ලියෙන් 66,602 දෙනකු, තමිල්නාඩුවෙන් 64,603 දෙනකු සහ ගුජරාට් ප්රා්න්තයෙන් ආසාදිතයන් 28,371 දෙනකු ඊයේ වනවිට වාර්තා වී තිබිණි.
එන්.ඩී.ටීවී.
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉන්දියාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 15,968