IMG-LOGO

ඇදිරිනීති බලපත්‍ර ක්‍රමවේදය 30 න් අවසන්

ඉන්දිකා රාමනායක

නව ඇදිරීනීතිය  බලපත‍්‍ර කි‍්‍රයාත්මක කිරීමේ ක‍්‍රමවේදය   අප්‍රෙල් මස 30 දිනෙන් අවසන් කිරීමට නියමිත  බව පොලිස් මුලස්ථානය කියයි.

මේ වනවිට  අත්‍යාවශ්‍ය  සේවා  සදහා   අපේ‍්‍රල් 10 දින දක්වා  ලබා දී ඇති ඇදිරිනීති  බලපත‍්‍රවල  වලංගු කාලය   අප්‍රේල් 30 දක්වා දීර්ඝ කර ඇති බවද  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක  පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

වරාය,   නැව් සමාගම්,  රේගුව,  ආගමන විගමන,    සෞඛ්‍ය,  ඛණිජ තෙල්,  විදුලි සංදේශ,  විදුලිය හා  ජල සැපයීම,   කෘෂිකර්ම  කටයුතු,  ලංකා ගමනා ගමන මණ්ඩලය,    දුම්රිය සේවා , මහා භාණ්ඩාගාරය,   මහ බැංකුව,  ඇතුළු රජයේ හා පෞද්ගලික බැංකු, මාධ්‍ය,  ආදි    රාජ්‍ය හා පෞද්ගලික  අංශ    මගින් පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සේවා සදහා  රාජකාරී/   සේවා හැදුනුම්පත ඇදිරිනීති බලපත‍්‍රයක් ලෙසට භාවිතා කිරිිමට ලබාදුන් අවසරය    මෙම මස 30 වැනි දින දක්වා දීර්ඝ කළ හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා  පැවසීය.
 



අදහස් (0)

ඇදිරිනීති බලපත්‍ර ක්‍රමවේදය 30 න් අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 365 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site