IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ආරච්චිකට්ටුවෙන් රෝගීන් 35ක්:කරුක්කුපනය හුදකලා කරයි

(ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුව පොදු වෙළඳ පොල සහ කරුක්කුපනය මාලූ වෙළඳපොල අසලදී සිදුකළ පී. සී. ආර් පරීක්ෂණවලින් කොවිඞ් 19 වයිරසය ආසාධියන් 35ක් වාර්තා වූ බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

මෙසේ කොයිඞ් 19 වයිරසය අසාධනය වී ඇත්තේ දැනට කොයිඞ් 19 වෛරසය අසාධිතව ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින රෝ්ගින්ගේ ආශි‍්‍රතයනට බව ද සේඛ්‍ය අංශ කියයි

මෙම සියලූ ආසාධිතයින්ගේ වාර්තාවීමත් සමග වේගවත් පැතීරීමක් ඇති කරුක්කුපනය ග‍්‍රාම සේවා කොට්ඨාසය තාවකාලික වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

එම ආසාධිතයින් ප‍්‍රතිකාර සඳහා ප‍්‍රතිකාරක මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිත බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය අයි. එම්. සී. ජයසිංහ මහත්මිය පවසයි.

ඇය පවසන්නේ බොහෝ ව්‍යපාරික ස්ථානවල ක‍්‍රියාවන් නිසා හා පුද්ගලින් නියමිත සෞඛ්‍ය නීතිරීතිවලට පටහැනිව ක‍්‍රියා කිරීමෙන් මෙම සීඝ‍්‍ර ව්‍යාප්තිය සිදුවන බවයි. මේ අනුව බොහෝ අවසර නොලත් ව්‍යාපාරික ස්ථාන රහසිගතව  භාණ්ඩ නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය තවමත් සිදුයන අතර මේ තත්වය නැවතිය යුතුබව ඇය පවසයි.



අදහස් (0)

ආරච්චිකට්ටුවෙන් රෝගීන් 35ක්:කරුක්කුපනය හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 884 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site