IMG-LOGO

අයගම මඩබද්දරින් සති දෙකට ආසාදිතයන් 155ක්

(අජිත්ලාල් ශාන්තඋදය සහ කපිල කුමාර)

දින දාහතරක් ඇතුළත අයගම ගලතුර වත්තේ මඩබද්දර කොටසෙන් කොරෝනා ආසාදිතයන් 155 දෙනකු හඳුනාගෙන ඇතැයි පළාත් සෞඛ්‍ය බළධාරීහු කියති.

ජූලි 01දා කළ පරීක්‍ෂණයකින් කොරෝනා වයිරසය ශරීරගත වූ  46 දෙනකු ප‍්‍රතිකාර මධ්‍යසථානවලට යොමු නොකර නිවෙස්වලම ඉන්නට හැරීමෙන් නිසා ඔවුන්ගේ ආශ‍්‍රිතයින් 109 දෙනකුට ද කොරෝනා ආසාදිත බව 13දා තහවුරුව ඇති බව අයගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තොරතුරු අනාවරණය කරයි.

 

 



අදහස් (0)

අයගම මඩබද්දරින් සති දෙකට ආසාදිතයන් 155ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 89 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 55 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site