IMG-LOGO

අම්බලන්තොට 14ක් නිරෝධායනයට

(සනත් ගමගේ)
 
කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කරන කඳවුරට ආ ගිය පුද්ගලයින් අතර අම්බලන්තොට ප්‍රදේශයේ පුද්ගලයින් 14  දෙනෙකු නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර  සිටින බව අම්බලන්තොට  ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  වෛද්‍ය යූ.පී මාලක මහතා කීය.
 
කෝවිඩ්-19 රෝගී තත්ත්වය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්  රෝගීන් වාර්තා වීමෙන් පසුව එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන රැඳවියන් බැලීමට ආ ගිය නිවෙස්වල පුද්ගලයින්ව  මෙලෙස නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවද ඉදිරියේ දී පී.සී.ආර් පරීක්ෂණ කිරීමට නියමිත බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.
 
අම්බලන්තොට රිදියගම, කිවුල, ඔළුවිල යන ප්‍රදේශවලින් මෙලෙස පුද්ගලයින් 14 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.



අදහස් (0)

අම්බලන්තොට 14ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site