කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 06 දෙනෙකු අද (20) හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තා වලින් දැක්වේ.
වසංගත රෝග විද්‍යා අංශ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි අද (20) පස්වරු 6.30 වන විට හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 2730 කි.
අද පස්වරු 6.30 වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 678 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගීන් අතුරින් 2041 දෙනෙක් මේ වනවිට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර මේ දක්වා මියගොස් ඇත්තේ 11 දෙනකු පමණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අද දිනයේ කොරෝනා ආසාදිත රෝගීන් 6 ක්
චන්දන Tuesday, 21 July 2020 04:08 AM
කොහෙන්ද හමුවුනේ කියලා කිව්වනන්නෙ මේක අපට වැදගත් වන්නෙ.