(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 414 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව අද (29) දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1491 ක් දක්වා ඉහළ ගියේය.
මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 107,521කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන සතිය වනවිට 2500 වේවි. එසේ නොවේවා කියලා පතමු
කෝ එදා මහා ලොකුවට කෑගහපු උන් ..පැණි කාරයෝ කැළෑ වැදිලා වෙන්ඩැ. සද්දයක්වත් නැත්තේ ?