කොරෝනා වයිරසය ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් 728 දෙනෙකු අද (3) පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
වයිරසය ආසාදනය වී පුද්ගලයින් 6254 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුර්ණ සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 19032 කි.
මේ වන විට ලාංකිකයින් 25410 දෙනෙකුට වයිරසය ආසාදනය වී තිබේ. කොවිඩ් - 19 වයිරසයෙන් පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd