(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 503 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 1,688කි.
මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 299,869ක් දක්වා ඉහළගොස් ඇත.

COMMENTS