ලොව පුරා පැතිර ගිය කොරෝනා වයිරසයට ගොදුරු වූ සමස්ථ සංඛ්‍යාව 516,778,416ක් බවත් එය ගෝලීය ජනගහනයෙන් සියයට 6.5ක් බවත් සමස්ථ මරණ සංඛ්‍යාව 6,275,285කි.
එය සියයට එකකි යැයි ගෝලීය කොරෝනා තත්ත්වයේ අවසන් වාර්තාව නිකුත් කරමින් කැනඩාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd