IMG-LOGO

හබරාදුව ආසාදිතයාගේ සමීපතමන් 21ක් දෙවන වරටත් පීසීආර් පරීක්ෂණයට


(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාගේ බිරිඳ, මව ඇතුළු ඔහු ඇසුරු කළ සමීපතයන් 21දෙනෙකු දෙවන වරට අද(22) පිසීආර් පරීක්ෂණයට ලක් කරන බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.
 
හබරාදුව අත්තරගොඩ පදිංචි මෙම උපදේශවරයා කොරෝනා ආසාදිතයකු බවට පීසීආර් පරීක්ෂණ මගින් පසුගියදා තහවුරු කරගැනිණි.

මෙම පිරිසගේ ජෛව සාම්පල ඔහුගේ නිවස ආසන්නයේ පිහිටි ජංගම රසායනාගාරය තුළ දී ලබාගෙන ඇති බවද, එම සාම්පල කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරයේදී පරීක්ෂා කරන බවද වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා වැඩිදුරටත් කීය.

 



අදහස් (0)

හබරාදුව ආසාදිතයාගේ සමීපතමන් 21ක් දෙවන වරටත් පීසීආර් පරීක්ෂණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 181 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 505 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site