(ඩී.ජී.සුගතපාල)
රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ සිසුන් දෙදෙනකුට සහ කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් හය දෙනෙකුට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්ධණ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
මෙම සිසුන් දෙදෙනා වව්නියාව තේක්ක වත්ත සහ වේයන්ගොඩ තල්ගස්මොටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන වන අතර කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හය දෙනා නාගොඩ,මහඔය,ඇල්පිටිය,සහ කහදුව,ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ඉංජිනේරු පිඨයේ සිසුන් 265කට ඉකුත් 21වනදින සිදු කරන ලද පි.සි.ආර්.පරික්ෂණ අනුව මෙම ආසාදිත සිසුන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිසට පෙරේදා(22) සිදු කරන ලද පි.සී.ආර්.පරික්ෂණවලදි මෙම හය දෙනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හපුගල ඉංජිනේරු පීඨයේ දෙකකට කොරෝනා