කොළඹ ටී.බී. ඡායා මාවතේ පිහිටි ‘එච්.එන්.බී. ටවර්ස්’ ගොඩනැගිල්ලේ 19 වැනි මහලේ සේවය කරන කිසිවකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වී ඇති බව හැටන් නැෂනල් බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම ගොඩනැගිල්ලේ 19 වැනි මහලේ සේවය කළ අයකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඉකුත් දා (15) තහවුරු වූ බවත්, ඒ අනුව එම මහලේ අදාළ කාර්යාල පරිශ‍්‍රයේ සේවය කරන සියලූම කාර්ය මණ්ඩල සහ ඔවුන්ගේ සමීපතමයන් පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කළ බවත් එම නිවේදනයේ සඳහන් වේ.
සිය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ප්‍රමුඛතාව බවත් ‘කොවිඩ්-19’ වසංගතය පැතිරීම අවම කිරීම සඳහා දැඩි මාර්ගෝපදේශ අඛණ්ඩව අනුගමනය කරන බවත් අදාළ නිවේදනයේ දැක්වේ.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හැටන් නැෂනල් බැංකු මූලස්ථානයේ කොරෝනා නෑ