IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සුවය ලැබූ ආසාදිතයන් 29,000පනී

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට  සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 29,300ක් දක්වා ඉහළ ගොස් ඇත.

එය ප්‍රතිශතයක් ලෙස 77.9%කි.

අද දිනයේදී ආසාදිතයන් 618දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ එම අගය ගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඊයේ දිනය වනවිට සුවය ලැබූ ආසාදිතයන් ගණන 28,682ක් බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනයකින් පැවසීය.

දෙසැම්බර් මාසයේදී සුවය ලැබූ වැඩිම පිරිසක් පිටව ගොස් ඇත්තේ දෙසැම්බර් 16 වැනි දින වන අතර එම ගණන 785කි.

(රූප සටහන - කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතය හා සම්බන්ධ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවියෙනි)

 

 

 



අදහස් (0)

සුවය ලැබූ ආසාදිතයන් 29,000පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 556 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site