කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 175 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. ඒ අනුව අද (28) දිනය වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 498 ක් දක්වා පහළ බැස තිබේ.
ඊයේ (27 වැනිදා) රාත්‍රී 10.00 වන විට රෝගීහු 673 දෙනෙක් රෝහල්ගතව සිටියහ.
කොරෝනා වයිරසය ආසාදිතයන් වශයෙන් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගන්නා ලද මුළු සංඛ්‍යාව 2805 කි.
සුවය ලබා පිටව ගිය මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2296 කි.
කොවිඩ් -19 වයිරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 කි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සුවය ලැබුවෝ 175 ක් ගෙදර යති