දිවයිනේ සියලු සිනමාශාලා ඔක්තෝබර් 31වැනිදා තෙක් තාවකාලිකව වසාතබන බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි.
දැනට පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව සභාපතිවරයා සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සිනමාශාලා යළිත් වසාදමයි
Rata Perata Friday, 16 October 2020 07:48 AM
සර්ට මගේ ආචාරය..