IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ශික්ෂණ රෝහල් දෙකකට කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීමට බාහිර මධ්‍යස්ථාන දෙකක්

පෙරමඟ වැඩසටහනයටතේ රාගම උතුරු කොළඹ සහ පානදුර ශික්ෂණ රෝහල් සඳහා කොවිඩ්-19’ රෝගීන් පරීක්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමිණි.
 
ඖෂධ හා සුව සේවා විශේෂඥ වෛද්‍ය සන්ජේ පරේරා, බෝවන රෝග විශේෂඥ වෛද්‍ය චංග කුලරත්න, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් හා නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර, හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයේ නිර්මාතෘවරුන් වන එසුෆාලි පවුලේ සාමාජිකයන් එක්ව පෙරමඟ වැඩසටහන ක්‍රියාත්මක වන අතර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එම වැඩසටහනට එක්ව සිටී.
 
විශේෂඥ වෛද්‍ය චංග කුලරත්න මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක පෙරමඟ වැඩසටහන ක්‍රියාත්මක වේ. එහි වැඩසටහනක් ලෙස රජයේ රෝහල් 33කට ‘කොවිඩ්-19’ රෝගීන් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන ස්වභාවික වාතාශ්‍ර ක්‍රමෝපාය භාවිත කරමින් වයිරසය පාලනය කිරීම සඳහා පහසුකම් සැපයීම ක්‍රියාත්මක වේ. එහි පළමු අදියර ලෙස රාගම උතුරු කොළඹ සහ පානදුර ශික්ෂණ රෝහල් සඳහා ‘කොවිඩ්-19’ රෝගීන් පරීක්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමිණි.
 
055



අදහස් (0)

ශික්ෂණ රෝහල් දෙකකට කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීමට බාහිර මධ්‍යස්ථාන දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14162 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site