IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීම අත්හිටුවයි

(ජයන්ත සමරකෝන්)

මාළිඟාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට බාහිර පුද්ගලයන්ගේ (විශ්‍රාමිකයන්ගේ) පැමිණීම අද(13) සිට නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත්හිටුවා ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ නොපැවැත්වෙන අතර, සියලුම විශ්‍රාම වැටුප් ගැටලු කෙටි දුරකතන අංකය වන 1970ට අමතා විසඳාගැනීමට අවස්ථාව සලසා ඇතැයිද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොරෝනා වසංගත තත්වය අනුව ජනතාව ඒකරාශීවීම වැළැක්වීම සඳහා තාවකාලික පියවරක් ලෙස මෙම ක්‍රමය අනුගමනය කරන බවද දෙපාර්තමේන්තුව විශ්‍රාමික ප්‍රජාවට දැනුම්දෙයි.



අදහස් (1)

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීම අත්හිටුවයි

de silva Tuesday, 13 October 2020 03:38 PM

රජයේ දෙපාර්තමේන්තු සියල්ලම ක්‍රියාත්මක වෙනවා නම් විශ්‍රාම දෙපාර්තමේන්තුව පමණක් වැඩ නැත්තේ මොකද? අනිවාර්යයෙන්ම එදාට ඔය දුරකථනය වැඩ කරන එකක් නැහැ. මේක විශ්‍රාම වැටුප් ගෙවන එක කල්දමන්න කරපු මගඩියක්.. විශ්‍රාමිකයන් අතරේ කොරෝනා බෝවුණා කියලා මේ වනතුරු කිසිම ආරංචියක් නැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31664 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11106 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1114 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site