කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් මාස දෙකක පමණ කාලයක් වසා දමා තිබූ වැලිසර නාවික කඳවුර අද(23) සිය යළි විවෘත කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශය සැපයූ උපදෙස් පිළිපදිමින් එහි කටයුතු සිදුකරන බවද ඔහු කීය.
නාවික හමුදා සාමාජිකයන් 30දෙනෙකු කොරෝනා වයිසරය ව්‍යාප්තවී ඇති බව හඳුනාගැනීමත් සමඟ හුදකලා කෙරුණු වැලිසර නාවික කඳවුර අප්‍රේල් 27 වැනිදා සිට මේ දක්වා වසාදමා තිබිණි.
වැලිසර නාවික කඳවුර කොරෝනා ව්‍යාප්තවීමේ අවදානම රහිත කලාපයක් බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජූනි 20 වැනිදා නාවික හමුදා කමාන්ඩර්වරයා වෙත ඒ බව ලිඛිතව දැනුම් දී තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැලිසර නාවික කඳවුර අද සිට විවෘතයි