මීගහතැන්න ප්‍රේමතිලක පෙරමුණ
වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිී කාර්යාලය බල ප්‍රදේශයේ සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වලදී කොරෝනා ආසාදිතයින් 08 දෙනකු හමු වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය සඳහන් කරයි .
මේ අතරින් ඉහළ හෙවෙස්ස හල්ලින්දොල ප්‍රදේශයේ එකම පවුලේ 04 දෙනොකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ද , එම ආසාදිතයන් අතර අවුරුදු 08 ක පාසල් දරුවකු සිටින බවට ද වාර්තා වී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වලල්ලාවිටින් කොරෝනා රෝගීන් අටක්