කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (03) මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3111 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කටාර් සිට පැමිණි 5 දෙනෙක් , කුවේට් සිට පැමිණි 2 දෙනෙක් සහ ඉන්දියාවේ සිට පැමිණි 3 දෙනෙක් අද හඳුනාගත් ආසාදිතයින් 10 දෙනා අතර වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ දත්තා වාර්තාවේ සඳහන් වෙයි.
කොරෝනා වයිරසය ආසාදනය වීමේන් මේ වනවිට ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 2010 කි.
මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර 2889 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදෙස්ගතව සිට පැමිණි තවත් 10 කට කොරෝනා