
‘කොවිඩ්-19’ දෙවැනි වයිරසයට එරෙහිව සාර්ථකව දෙවැනි එන්නත ද අත්හදා බැලූ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (14) ප්‍රකාශ කළේය.
රුසියාව පසුගිය අගෝස්තු මාසයේදී ද නව කොරෝනා වයිරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බැලූ බව නිවේදනය කළේය.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන ‘කොවිඩ්-19’ වයිරසය පාලනය කළ හැකි එන්නතකට නියාමන මට අවසරයක් දුන් පළමු රට වන්නේ ද රුසියාවයි.
කැබිනට් අමාත්‍යවරුන් සමඟ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී රුසියානු ජනාධිපතිවරයා මේ බව නිවේදනය කළේය.
රුසියාවේ මෙම එන්නත්වල සාර්ථකත්වය සම්බන්ධයෙන් ඇතැම් විද්‍යාඥයන්ගේ විමසිල්ල ද යොමු වී තිබේ.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාව දෙවැනි එන්නත අත්හදා බලයි
Dasa P Wednesday, 14 October 2020 06:16 PM
මේක බලපුවාම පළවැනි එන්නත වැඩකරපු හැටි පේනවා.
බද්රානි Wednesday, 14 October 2020 07:42 PM
රුසියාවේ පළමු එන්නත ලංකාවට නොමිලේ දෙන්න නේද යෝජනා කලේ? අපි බ්‍රොයිලස් කුකුල්ලු පිළිබද දැනගෙන හිටියට රුසියානුවන් දන්නවා බ්‍රොයිලස් ජාතියක් ලෝකයේ ජීවත් වෙන බව. මොලය නැති ජාතිය රටේ පාලකයෝ මසට හදන ඒ ජාතිය, ඔය වගේ ටෙස්ට් එකක් කරන්න ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා. එක අතකට හදිස්සි වෙලා කනගාටු වෙන්න දෙයක් නැහැ. ඇති ගරු, චීන ජනාධිපති තුමා ඒ කාර්යය හෙට අනිද්දාම යස අගේට කරාවි?
ලුම්බිණි Thursday, 15 October 2020 03:43 AM
කොච්චර හැදුවත් රුසියාවේ කොරෝනා හැදෙන ගණන සහ මැරෙන ගණන දවසින් දවස ඉහල යන්නේ මොකද?
banda Thursday, 15 October 2020 07:22 AM
රුසියාව, චීන, හදන බෙහෙත් බටහිර රටවල් ගන්නේ නැහැ. ඒ කියන්නේ මුළු ලෝකේ කිසිම රටක් පාවිච්චි කරන්නේ නැහැ.