IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


රුසියානු කාන්තාව ඇතුළු තිදෙනාම නිරෝධායනයට

(එම්.කේ. නන්දසේන ) 

කතරගම ගෝතමීගම ප්‍රදේශයේ හුඹස" යනුවෙන් හඳුන්වන ස්ථානයක නවාතැන් ගෙන සිටි බව කියන රැසියන් ජාතික කාන්තාවක් සොයාගත් කතරගම සෞඛ්‍යය නිලධාරීන් කණ්ඩායමක් එම කාන්තාව දින 14 ක් එම ස්ථානයේ රඳවා ස්වයන් නිරෝධායනයට ලක්කිරීමට පෙරේදා (06) කටයුතු කළේය.

එම කාන්තාවගේ මාර්ගෝපදේශකයෙකු වශයෙන් කටයුතු කළ පුද්ගලයා සහ නිකේතන හිමි කරැටද නිරෝධායනය වන ලෙසට තරයේ අවවාද කළ බවද
 
කතරගම පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.

මෙම කාන්තාව ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ වුවත් විවිධ ප්‍රදේශයන්හි ඇවිද විවිධ පුද්ගලයින් ඇසුරු  කර ඇති බවට තොරතුරු ලැබි ඇති නිසා මෙම පියවර ගත් බව සෞඛ්‍යය නිලධාරීන් කියයි.
 

අද (07දා) දිනය වන විට නිවාඩු නිකේතනතුල සිටි වදේශීය ජාතිකයින්, නිකේතන කාර්ය මණ්ඩල හා පිට ප්‍රදේශයන්හි සිට පැමිණි බව කියන පුද්ගලයින් 132 දෙදෙනෙකු  එම ස්ථාන වෙත තබා ස්වයන් නිරෝධායනයට ලක් කර ඇති බවත්, ඉන් 70 දෙනෙකු පමණ සංඛ්‍යාවක් නියමිත කාලය ගතකිරීමෙන් පසු මුදාහැර ඇති බවත් පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.
 
කතරගම පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක සමන් දිසානායක, මහජන පරීක්ෂක වරැන් වන කේ.ජී. දිලාන් බුද්ධික, සෙල්ලකතරගම මහජන සෞඛ්‍යය පරීක්ෂක තක්ෂිල මධුසාන් යන නිලධාරීන් අදාල නිකේතනය වටලා අවවාද උපදෙස් ලබාදෙන අයුරු මෙහි දැක්වේ.



අදහස් (1)

රුසියානු කාන්තාව ඇතුළු තිදෙනාම නිරෝධායනයට

Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Tuesday, 07 April 2020 12:35 PM

හැපින්නක් වෙන්න ඕන හුඹසක නවාතැන් ගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31540 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13897 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11074 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 158 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1078 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site