IMG-LOGO

රත්තොට වෙළෙඳසැල් 5 ක් වහයි

(මහේෂ් කිර්තිරත්න)


පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිත කොවිඩ් 19 පොකුරෙන් රත්තොට කිරිමැටිය ප්‍රදේශයේ අයෙකුට වයිරසය ආසාදනය විම හේතුවෙත් ඔහු ගැවසි ඇති බව කියන රත්තොට නගරයේ වෙළදසැල් පහක්  අද (25) සිට  වසා දැමිමට කටයුතු කළ බව රත්තොට ප්‍රාදේශිය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතා පැවසිය.

අදාළ පුද්ගලයා ආශ්‍රය කළ සහ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධයානය කර ඇති බවත් ඔවුන්ට අවශ්‍ය වියළි සලාක ලබා දිමට පියවර ගෙන ඇති බවත් තවදුරටත් ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයින් හදුනා ගැනිමට කටයුතු කරන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසිය.

රත්තොට  ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, පොලිසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා ප්‍රාදේශිය සභාව ඒකාබද්ධව නිරෝධායන කටයුතු සංවිධාන කරන බවත්, රත්තොට  නගරයේ සෞඛ්‍ය ආරක්ෂණ විධි ක්‍රියාත්මක කිරිම සිදුකරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

රත්තොට වෙළෙඳසැල් 5 ක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 383 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site