ඉකුත් දින කිහිපයේදී යුරෝපයේ රටවලින් දිනපතා වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද එයි‘දැඩි විමසිල්ලට’’ කරුණක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කාර්යාලය සඳහන් කරයි.
කෙසේ නමුත් වයිරසයේ උච්ඡතම කාලය ලෙස සැළෙකන අප්‍රේල් මාසයේදී දෛනිකව වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන හා සැසඳීමේ දී දැන් තිබෙන තත්ත්වය පාලනය කරගත හැකි යැයි ද එම කාර්යාලය පෙන්වාදෙයි.
‘‘යුරෝපයේ වේගයෙන් වෙනස් වෙමින් තිබෙන වසංගත තත්ත්වය දැඩි විමසිල්ලකට කරුණක්. දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. රෝහල් ගත කරන පිරිසත් ඉතා වැඩියි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් පී. ක්ලූජ් මාධ්‍ය හමුවක් අමතමින් කීය.
‘‘වැඩිම මරණ ගණනක් වාර්තා වන පස්වැනි රෝගය බවට මේ වනවිටි කොවිඩ්-19’ වයිරසය පත්ව තිබෙනවා. ඒ වගේම කොවිඩ්-10’ වයිරසය හේතුවෙන් දෛනිකව මරණ 1,000ක් ද වාර්තා වෙනවා’’ යැයි හෙතෙම කීය.
ඒ.එෆ්.පී.
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යුරෝපයෙන් ආසාදිතයන් වාර්තා වීමේ වැඩිවීමක්