IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මාළු ගන්න පෑලියගොඩට ආ කළුතර ව්‍යාපාරිකයන්ට ඉදිරිපත් වෙන්නැයි කියයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය වෙත ඉකුත් දින කීපය තුළ මාළු මිලදී ගැනීම සඳහා ගිය කළුතර දිස්ත්‍රික්කයේ  ව්‍යාපාරිකයන් වෙතොත් නොපමාව ඉදිරිපත් වී  සෞඛ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.                   

මේ වන විට එම මත්ස්‍ය  තොග වෙළෙඳ වෙළඳ සංකීර්ණය  කොරෝනා ආසාදිත රෝගීන් 49 දෙනකු වාර්තා වීමත් සමඟම  එම වෙළඳ සංකීර්ණය පෙරේදා 21 සිට තාවකාලිකව  වසා දැමීමට  පියවර ගැනිණි.                  

පදිංචි ස්ථානයේම රැඳී සිට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරීවරයා වෙත හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත  දුරකථනය හරහා හෝ ඒ බව  දැනුම් දීමට පියවර ගන්නා ලෙස ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි. 

 



අදහස් (1)

මාළු ගන්න පෑලියගොඩට ආ කළුතර ව්‍යාපාරිකයන්ට ඉදිරිපත් වෙන්නැයි කියයි

අමල් Friday, 23 October 2020 02:49 AM

ඇයි කළුතර විතරක්?. අනිත් අය ලංකාවේ නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31654 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14099 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11103 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site