(ඩයනා උදයංගනී)
කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස දෙකක කාලයක් නොපැවැත්වුණු කොළඹ මහ නගරසභාවේ මාසික සැසිවාරය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්විණි.
මේ වන විට රටේ පවතින වාතාවරණය සලකා බලා මාස දෙකකට පසු කොළඹ මහ නගර සභාවේ මහ සභා සැසිවාරය මෙලෙස පැවැත්වූ බව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
සභා ගර්භයේ ඉඩකඩ සීමිත බැවින් හැකි උපරිම අයුරින් සමාජ දුරස්ථභාවය තබාගෙන, මුඛ ආවරණ පැළඳ ගෙන සභා ගර්භයේ වැඩ කටයුතු සිදුකෙරුණු බව ද ඇය කීවාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මාස දෙකකට පසු කොළඹ නගර සභාව රැස් වෙයි
Thelisinha Friday, 29 May 2020 06:22 PM
මේ දවස්වල රෝසි කරළියට ඇවිල්ලා.. බලාගෙන දියයටින් ගිනි ගෙනියයි.