මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද(22) පස්වරු 3.10 වනවිට ආසාදිතයන් 50දෙනෙකු එකතු වී ඇත.
මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 2508ක් විය.
කටුනාටක වෙළඳ කලාපයේ කර්මාන්තශාලා දෙකක කාර්යමණ්ඩලයේ 22දෙනෙකු ද, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් 6දෙනෙකු ද, ඔවුන්ගේ ආශ්‍රිතයන් 22දෙනෙකු ද වශයෙන් අද 50දෙනෙකු ආසාදිතයන් බව තහවුරු කරගෙන ඇත.
ඒ අනුව, මිනුවන්ගොඩ පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 2558කි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මිනුවන්ගොඩ පොකුරට තවත් 50ක්