මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුරට අද (18) දිනයේ තවත් ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2014 ක් වන අතර අද දිනයේ හඳුනාගත් 22 ක් සමඟ මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වන මුළු සංඛ්‍යාව 2036 කි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මිනුවන්ගොඩ පොකුරට තවත් ආසාදිතයින් 22 ක්
Sk Sunday, 18 October 2020 10:54 AM
කවුරු කවුරු මොනවා කිව්වත්.. මේ සමාගම කොරෝනා මුලු ලංකාවටම බෝ කරනවා.. ඒත් ඔක්කොම නිහඬයි..
Sisira Sunday, 18 October 2020 10:55 AM
වෙළඳ කලාපය එක්කෝ වහලා දාන්න ඕනේ.. මොනවද මේ කරන විකාර වැඩ?