IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1850 ට නගී

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින්ගෙන් කොරෝනා ආසාදිත වූ තවත් 61 දෙනකු මේ වන විට අද ( 16)  හඳුනාගෙන තිබේ.

ඇඟලුම් කර්මාන්තශාලාවේ කාර්යමණ්ඩලයේ  නිරෝධායනය වෙමින් සිටි  3 ක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්  58 දෙනකු ඒ අතර වේ. මේ දක්වා වාර්තා වී තිබු  ආසාදිත සංඛ්‍යාව 1789 දෙනකු වූ අතර මෙම 61 දෙනා සමඟ  මේ වන විට වාර්තා වී ඇති මුළු  අසාදිත සංඛ්‍යාව 1850 කි.



අදහස් (5)

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1850 ට නගී

සමීර Friday, 16 October 2020 11:11 AM

අන්න කැබිනට මාධ්‍ය සාකච්ඡාවට ආපු කෙනෙක්ටත් හැදිලලු. එතකොට ඒත් බ්‍රැන්ඩික්ස් පොකුරේද? අපි හරිම ආසාවෙන් බලන් ඉන්නවා ඔහුගෙන් මැති ඇමතිවරුන්ටත් ආසාධනය වී ඔවුනුත් බ්‍රැන්ඩික්ස් පොකුරට එකතුවන තෙක්..

:       2       11

Viki Friday, 16 October 2020 12:04 PM

මෙහෙම කරන අයට හෙණ ගහන්න ඕනේ මේ කරපු අපරාධයට..

:       0       1

banda Friday, 16 October 2020 12:10 PM

පාර්ලිමේන්තු පොකුර ගැන කියනකම් මම ආසාවෙන් බලාගෙන ඉන්නේ.

:       0       4

siri Friday, 16 October 2020 01:30 PM

වැලිසර නාවික හමුදා කඳවුරේ පොකුර ඒ නමින් හඳුන්වන අතර බ්‍රැන්ඩික්ස් ආයතනයේ ලොකු පොකුර " මිනුවන්ගොඩ පොකුර" කියා හඳුන්වන්නේ එම ආයතනයේ ලොක්කා ඡන්දෙට දුන්නාය කියන ආධාර මුදලේ රස්නේ වැඩිකම නිසාද? මේවා දැවෙන ප්‍රශ්න. ඒකයි අහන්නේ...

:       0       6

sunil gikiyanage Friday, 16 October 2020 01:54 PM

කෝවිඩ් රෝගීන් ගැන වාර්තා කරන ආකාරය ඉතාම අපහැදිලියි. උදාහරණයක් ලෙස මතුගම හා පැලවත්ත ආශ්‍රිතව රෝගීන් හමුවී ඇති අතර වාර්තා කරන විට මතුගම යන්න අවධාරණය කරන අතර පැලවත්ත ගැන සඳහන් කරන්නේ නැහැ. මතුගම හා පැලවත්ත ප්‍රදේශයන් දෙකක් ලෙස වාර්තාකළ යුතුයි.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 197 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 534 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site