IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1591 ට ගනී

 

මිනුවන්ගොඩ පොකුරෙන් අද (13) රාත්‍රියේදී (8.50 වන විට) තවත් කොරෝනා ආසාදිතයින් 145 ක් වාර්තා වී තිබේ.‍‍

ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1591 කි.

අලුතින් වාර්තා වූ ආසාදිතයින් අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 48 ක් ද, ආශ්‍රිතයින් 97 ක්ද වෙති.

 



අදහස් (1)

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1591 ට ගනී

sharm warn Wednesday, 14 October 2020 03:39 AM

මේක පාස්කු ඉරිදා ප්‍රහාරයේ දෙවැනි කොටස වගේ.. ආසාධිතයින් හමුවෙන එකේ ඉවරෙකුත් නැහැ. පැතිරෙන එකේ ඉවරෙකුත් නැහැ. ආවේ කොහෙන්ද කියලා හරියට හොයලා බලන්න එකෙක්වත් නැහැ. ලොකු මිනිස්සුන්ගේ සල්ලිවලින් මොනවද වහන්න යන්නේ? දෙවියන්ගේ පිහිටෙන් තවම කවුරුවත් මැරුණේ නැහැ. එහෙම වෙන්නත් එපා. නමුත් එහෙම වුණා නම් කාගෙ කාගෙත් ඇස් ඇරෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31664 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14120 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11108 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1114 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site