IMG-LOGO

‘‘මන්නයා‘‘ නැමති මත්ස්‍යයා හිටිහැටියේ මියයයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම කිම්මන්තුඩාව ප්‍රදේශයේ බොල්ගොඩ ජලාශයේ මන්නයා නැමැති මත්ස්‍යයන් පමණක් හිටි හැටියේ මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව බණ්ඩාරගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි .

අඩියකට වඩා දිගින් යුත් විශාල ප්‍රමාණයේ මෙම මත්ස්‍යයන් කිම්මන්තුඩාව පාලම ආසන්නයේ සිට දෙපසට ගළා බසිනා බොල්ගොඩ ජලාශයේ තැන තැන මැරී සිටින අයුරු දැක ගත හැකි විය .

මියගිය මත්ස්‍යයන් සියල්න්ගේම ශරීරයේ තැනින් තැන කළු පාට ලප ආකාරයෙන්  දක්නට ලැබෙන බවත් ජලාශයේ සිටින මත්සයින් අතරින් මෙම මත්ස්‍යයන් පමණක් මිය යාම සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බලන බවත් මිය ගිය  මත්ස්‍යයන් කිහිප දෙනෙක් සහ ජල සාම්පල් රජයේ රස   පරීක්ෂක වෙත යැවීමට කටයුතු කරන බව බණ්ඩාරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.කේ  රුවන් මහතා වැඩිදුරටත් පැවසීය.

 

 

 



අදහස් (9)

‘‘මන්නයා‘‘ නැමති මත්ස්‍යයා හිටිහැටියේ මියයයි

jayath Tuesday, 07 April 2020 09:43 AM

බලන්න පොඩියක් මොකද ඔය බොල්ගොඩ ගඟේ අලුත් කට්ටියක් පහුගියද සැරිසැරුවා නේද?

:       2       113

Nuwan Tuesday, 07 April 2020 09:46 AM

පිටරටින් මත්ස්‍ය ආනයන කරුවන් ලංකාවට හදුන්වා දීපු මේ මාළුවා අන්තිමට අපේ වැව් වල ගංගාවල නතර උනේ. මේ ආක්‍රමණශීලී මාළුවා අපේ අවේනික මාළුන්ගේ ගහනය විනාශ කරලා දාලා. හිතුමතේට වෙනත් රටවල predatory මාළු ලංකාවට ආනයනය කරනවා. කිසිම පාලනයක් නැහැ.අන්තිමට රටේ ආවේණික මසුන් පින්තුර වලින් බලන්න වෙන්නේ.

:       0       107

kamalTuesday, 07 April 2020 10:07 AM

ගංගාවල ෆිෂ් තෙරපි වලින් වෙන්නේ ඕක තමයි. එක ගං වතුරකින්න් දහස් ගණන් පිරට මාළු අපේ ගංගාවලට එකතුවෙනවා. අවසානේ ආවේනික මාළු විනාස වෙනවා.

:       0       10

ranaTuesday, 07 April 2020 10:29 AM

ඕක ඒ තරම් දරුණුවට ගන්න එපා. මේ යන ආකරයට ගියොත් අපේ සිංහල ජාතියටත් වෙන්නේ ඕකම තමානේ ?

:       4       50

SLTuesday, 07 April 2020 10:39 AM

පුලුවන්නම් පුලත් සෙට් වෙමු... මුන් ටික අල්ලලා එක තැනකට ගාල් කරන්න සහ පරණ මාළු අලුතෙන් නැති තැන වලට ගිහින් දාන්න. හැම අතු ගන්ගාවකම ඔය තත්වේ. ඉස්සර හිටපු සාරි ගප්පි, පෙතියෝ දැන් හොයාගන්නවත් නැහැ,

:       0       1

kamal Tuesday, 07 April 2020 09:59 AM

දිලීර ආසාදනයක් වගෙයි.

:       0       8

malal Tuesday, 07 April 2020 10:39 AM

ලඟදී අපට පෙනුන කරුණක්නම් - කැලෑ ගිනි ගැනීම් සහ ස්වභාවධර්මයට හානි කීරීම - මෙය brazeel සහ australia වල සිදුවුණා - කගේ හරි වැඩක්...

:       0       1

Amal Tuesday, 07 April 2020 10:52 AM

ගගෙ ඉතිරි වෙලා හිටියෙ මෙ මාලු වර්ගය විතරක් වෙන්න පුලුවන්.

:       0       1

Kumar Wednesday, 08 April 2020 06:40 PM

මෙසේ මත්සයන් මැරෙන්නේ ජලයේ මුසුවී ඇති ඔක්සිජන් වායුව හිඟ වීමෙන් විය හැක. මත්සයන් මුලින්ම ජලයේ මතුපිට වාතය ගැවෙන මටමට පැමිණ මුකයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්න පටගන්නවා. ඉන්පසුව මරණයට පත්වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 378 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site