IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මැතිවරණය ගැන බලය ඇත්තේ කොමිසමටයි

(අජන්ත කුමාර අගලකඩ)

මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දින වකවානු තීරණය කරනු ලබන්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් බව ද ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ අද පැවැති කැබිනට් රැස්වීමේදී සඳහන් කර ඇත.

කොරෝනා වයිරසය පැතිරීයාමත් සමග රට තුළ ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවී තිබේ.



අදහස් (3)

මැතිවරණය ගැන බලය ඇත්තේ කොමිසමටයි

ranawaka Wednesday, 01 April 2020 09:22 PM

කොරෝනා වයිරසය පැතිරීයාමත් සමග රට තුළ ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය හේතුවෙන් මැතිවරණය වසරකින් කල්දැමීමට කටයුතු කෙරෙනු ඇත. ජනතවගේ ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තු යනවාට වඩා රටේ ජනතව වර්තමානයේ මුහුණදී තිබෙනාවූ ගැටළු සදහා පිළිතුරු ලබාදීමට රජය කටයුතු කලයුතුවේ.

:       0       1

ajithkaru Thursday, 02 April 2020 04:10 AM

ඔය මැතිවරණයක් ගැන කතා කරන්න කාලය නාස්ති කරන්න එපා. මේ විපතෙන් රටේ ජනතාව බේරා ගැනීමට ඔබතුමා ගන්න ක්‍රියා මාර්ග පිළිබඳව කාලය යොදවන්න. මැතිවරණයෙන් කිසිදු පලක් නැහැ. තව අවුරුදු 05 ට මැතිවරණය කල් දමන්න. 225 ට ගෙවන නාස්තිකාර මුදල් රටේ ජනතාව වෙනුවෙන් යොදවන්න.

:       4       9

gunda Thursday, 02 April 2020 06:33 AM

ජනාධිපතිතුමනි, මහමැතිවරණය පිලිබඳව මේ දිනවල හිතන්නවත් එපා. රටේ වාසනාවටයි පාර්ලිමේන්තුව මේ දිනවල විසුරුවා තිබෙන්නේ. ඔබතුමාගේ තීරණ ක්‍රියාත්මක කරන්න. ඇතැම් සුළු පිරිසක් තැන තැන වල්පල් දොඩාවි. ඒ ගැන නොසිතන්න. මැතිවරණය අවුරුදු 5 ක් කල් යනවා නම් රටට හොඳයි. ඔබතුමාට තෙරුවන් සරණයි .

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site