(කේ-බුද්ධික කුමාරසිරි )
මීගොඩ අළුත් පාර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගබඩාවක සේවයේ නිරතව සිටි පුද්ගලයින් 55 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයින් ලෙස අද (15) දින තහවුරු වූ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ.ඒ. .චි. ජගත් කුමාර මහතා පවසයි.
අදාළ කර්මාන්ත ශාලා ගබඩාවේ සේවකයින් 26 දෙනෙකුගේ අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂාවකදී ඒ අතුරින් 07 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයින් ලෙස තහවුරු වීමෙන් ඊයේ (14) දින අනෙක් පිරිසටත් පීසීආර් පරීක්ෂන කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව 48 දෙනෙකු ආසාදිතයින් ලෙස තහවුරු වූ බවද වෛද්‍ය ජගත් කුමාර මහතා පැවසීය.
මෙලෙස කොවිඩි 19 ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින් රෝහල් ගත කිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරීමටත් කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මීගොඩ කම්හලක 55 කට කොරෝනා