IMG-LOGO

බස් 5000ක් හෙට සිට ධාවනයට

විනීතා එම් ගමගේ

රාජකාරි සදහා වාර්තා කරන වැඩකරන ජනතාවට ප‍්‍රවාහන පහසුකම් සැපයීම සදහා බස්රථ 5000 කට ආසන්න ප‍්‍රමාණයක් හෙට (11) සිට ධාවනය කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කියයි.

දුරගමන් සේවා බස්රථ  හැර අනෙක් බස්රථ සියල්ල හෙට ධාවනයට යොමු කල බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ලංකාදීපයට පැවැසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව ක‍්‍රියාත්මක වෙමින් බස්රථ ධාවනයේ යොදවන බවත් මුඛ ආවරණ පැළදීම මෙන්ම සමාජ දුරස්ථභාවය තබාගෙන ගමන් කිරීමත් සිදුකරන ලෙසත් මගීන්ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.



අදහස් (2)

බස් 5000ක් හෙට සිට ධාවනයට

janahitha Sunday, 10 May 2020 09:56 AM

බස් බොඩි ගැසූ ලොරිරථ යනුවෙන් නිවැරදි කරනු මැනවි... ලංකාවේ මගී ප්‍රවාහනයට බස් යොදවා නැත..

:       0       0

Samitha Senaka Aluthgamage. Sunday, 10 May 2020 12:46 PM

කොරෝනා අන්තිම භයානක මාරයා බව ඇත්ත... ඒත්, අපේ රටේ පොල් පටවනවා වගේ පටවලා, වව්ලන්ව වගේ මිනිසුන්ව එල්ලන් ගිය බස්කාරයින්ට කියාදුන්නු පාඩම නම්, මරේ මරු අම්මපා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 86 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site