IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


බස් කර්මාන්තයේ අවනඩුව කියන්න උසාවි යනවා

(නිමල කොඩිතුවක්කු)

කොවීඞ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් බස් කර්මාණ්තය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවසීය.

ප්‍රවාහන අමාත්‍යාංශය හදුන්වා දුන් කොවීඞ් ප්‍රවාහන ප්‍රතිපත්තියෙන් බස් කර්මාණ්තයට හෝ බස් මගියාට අපේක්ෂා කළ ප්‍රතිඵල ලැබී නොමැති බවද ඔහු සඳහන් කළේය.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කොළඹදී අද(06) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින්  විජේරත්න මහතා මේ බව පැවසීය.

කොවීඞ් දෙවැනි රැල්ල හේතුවෙන් දින 45ක් තුළ පෞද්ගලික බස්රථ රුපියල් කෝටි 200 ක් පමණ පාඩු ලැබූ බවද  ඔහු කීය.

මේ හේතුවෙන් පෞද්ගලික බස්රථ සේවකයන් 50000කගේ පමණ රැකියා අනතුරට ලක්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

පෞද්ගලික බස්රථ 20000ක් පමණ දිනපතා ධාවනය කෙරෙන බවත් එම සියලුම බස්රථවල ආදායමට මෙම තත්වය බලපා ඇතැයිද විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

බස් කර්මාන්තයේ අවනඩුව කියන්න උසාවි යනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31606 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13988 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 169 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site