IMG-LOGO

බස්නාහිර සිට දකුණු පළාතට යමින් සිටි 6කට කොරෝනා

(තුසිත කුමාර ද සිල්වා)


අලුත්ගම පොලිස් වසමට අයත් බස්නාහිර පළාත් මායිමේ බෙන්තොට පාලම අසළ දී දකුණු පළාතට ගමන් කරමින් සිටි පුද්ගලයන් 102 දෙනෙකුට අද (14) දහවල් අහඹු ලෙස කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවෙන් පුද්ගලයන් 6 දෙනෙකු එම ස්ථානයේදීම කොවිඩ් -19 ආසාදිත බව හඳුනාගැනුනු බව අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා පැවසීය.

පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා සිදු කළ මෙම පරීක්ෂාවෙන් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබේ.

මොවුන් පයාගල හා ඌරගහ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

ආසාදිත පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය හා අලුත්ගම පොලීසියේ කොවිඩ් 19 පැතිරයාම වැලැක්වීමේ ඒකාකයේ නිලධාරීහු පැවසූහ.



අදහස් (1)

බස්නාහිර සිට දකුණු පළාතට යමින් සිටි 6කට කොරෝනා

Dewa Thursday, 14 January 2021 03:37 PM

මේ දේවල් දැන් රටේ මිනිස්සුන්ට විහිළුවක් වෙලා ඉවරයි වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 368 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 530 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site