(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකුට කොරෝනා වයිරසය ආසාදත වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම පොලිස් පරීක්ෂකවරයා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු අනෙකුත් නිලධාරීන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත .
මෙම විශේෂ විමර්ශන ඒකකය පිහිටා ඇත්තේ කොළඹ කොටුව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල තුළ ය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙක්ට කොරෝනා
Lankaputha Tuesday, 20 October 2020 11:27 AM
සෙලින්කෝ ගොඩනැගිල්ල නේද?
Nuwan Tuesday, 20 October 2020 11:37 AM
උ/පෙළ ඉවර වුණු හැටියේ අඩුම තරමේ සති 2ක් වත් මුලු කොළඹම ලොක් කරන්න වෙනවා මේ යන විදිහට. ලොකු රැල්ලක් ආවොත් අපේ රෝහල්වලට දරන්න පුළුවන් ප්‍රමාණෙ පැනගෙන එනවා වගේ පේන්නේ.