(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ ස්ථාන තුනකදී සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවලන් ඊයේ දිනයෙදී කොරෝනා ආසාදිතයන් 110 දෙනකු හමු වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා පවසයි.
එලෙස රෝගීන් වාර්තා වී ඇත්තේ අලුත්ගම බේරුවල සහ පයාගල පොලිස් බලප්‍රදේශ වලින් බව කියයි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.